අදනම් අලුත් වැඩක්
ඔයාලා දන්නවද ඔයාලගේ PC එකෙන් ගෙදර බල්බ් පාලනය කරන්න අද මම කියලදෙන්නේ කොහොමද එක හදාගන්නේ කියල
වැඩේනම් ලේසි .
මම ඔයාලට දීල තියෙන Url එකට ගිහින් එකේ තියෙන Zip එක බාගෙන circuit එක හදල බලන්නකෝ කොහොමද කියල http://sourceforge.net/projects/lptcontrol/
No comments:
Post a Comment