Sunday, November 23, 2014

arduino isp

අද අපි බලමු  කොහොමද arduino bootloader කරන්නේ කියල සරලව කියනවනම් bootloader කියන්නේ 
කුඩා code එකක් arduino සදහා බාවිතා කරන Atmega ic එකට Bootloader  එක Burn කරට පස්සේ 
වෙනත් අමතර දෘඩාංග රහිතව arduino code එක run කර ගන්න පුළුවන් .ic වර්ගය අනුව bootloader  එක 
වෙනස් වෙනවා .එකම ic එකට උනත් අපි කරන්න හදන වැඩේ අනුව සුදුසු bootloader එකක භාවිතා
කරන පුළුවන්.  bootloader එක burn කරන්න අවශ්‍ය වෙන්නේ අලුත් ATmega Ic සදහා පමණයි ,arduino
board එක එන්නේ Bootloder  එක  එන්නේ Bootloder සමගිනි 



No comments:

Post a Comment