Sunday, November 23, 2014

Arduino ගැන..

ඉලෙක්ට්‍රොනික කටයුතු සදහා භාවිත කළහැකි භාවිතයට පහසු ,අවශ්‍ය පරිදි වෙනස් කළහැකි, සුනම්‍ය දෘඩාංග හා මෘදුකාංග පද්ධතියක් කියල තමා Arduino හදපු අය මේක හදුන්වන්නේ. ඒ අර්ථදැක්වීම 100% ඇත්ත කියල මේක භාවිත කරන ඕන කෙනෙක්ට තේරෙනවා. මේ තාක්ෂණය open-source තමා තියෙන්නේ. ඇත්තටම මේක අලුත්ම තාක්ෂණික දෙකුත් නෙවෙයි තිබුණ තාක්ෂණයක් භාවිතා කරන්න වඩාත් පහසු වෙන විදියට සරල විදියට ඉදිරිපත් කිරීමක්.
සරල උනාට මෙකෙන් කරන්න බැරි දේකුත් නැතිතරම්. ඒ තරමට Arduino දැන් ලෝකෙ ප්‍රචලිත හා දියුණු වෙලා තියෙන්නේ.     

Arduino board එක ගත්තොත් microcontroller එකක් තමා මුලිකවම තියෙන්නේ. අවශ්‍ය උපකරණ එක්ක ලේසියෙන් සම්බන්ද කරන්න පුළුවන් විදියට නිර්මාණය කරපු Arduino  board එකත්, එක පහසුවෙන් programming කරන්න පුළුවන් විදියට හදපු Arduino programming language එකත් නිසා සාමන්‍ය PIC programming වලට වඩා ලේසියෙන් Arduino එක්ක වැඩ කරන්න පුළුවන්

මේකේ තෂණික පැත්ත ගැන හැමදෙයක්ම Arduino home page එකට  ගිහින් බලාගන්න පුළුවන්. ඉතින් අයේ මෙතන එකේ පරිවර්තනයක් දාන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා මොකද Arduino ගැන හැමදෙයක්ම සරලව එතන ඉදිරිපත් කරලා තියනවා.

Arduino ATmega328 Pinout

For those of you who are using an ATmega328 with the Arduino Bootloader code on your own circuit board here is the pinout details which shows the chip pin numbers and the associated Arduino pins

atmega328 architecture





No comments:

Post a Comment